THE HOST [2013] සිංහල උපසිරැසි සමගින්
හැමෝටම සුභ දවසක් වේවා!. අද ඔයාලට මම දෙන්න යන්නේ මගේ 80 වෙනි උපසිරැසි ගැන්වීම . මේක වෙනස්ම ආකාරයක චිත්‍රපටයක්. චිත්‍ර පටයේ නම The Host 2013. ක්‍රියාදාම , ආදර යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය IMDB අගය 5.8...
View ArticleMere Dad Ki Maruti [2013] සිංහල උපසිරැසි සමගින්
මාසයක විතර විරාමයකින් පස්සේ ඔන්න ආපහු සයිට් එක ආව සතුටට කට්ටිය එකක්ම එකතුවෙලා බලන්න පුලුවන් චිත්‍රපටියක් අරන් ආවා. ඔන්න මම 2013 මාර්තු මස 15 වෙනිදා සිට ඉන්දියාවේ තිරගත කිරීම ඇරඹූ අලුත්ම හින්දි...
View ArticleJack The Giant Slayer [2013] සිංහල උපසිරැසි සමගින්
ඔන්න අද කට්ටියටම අරන් අව අලුත්ම චිත්‍රපටයක් සිහල උපසිරස එක්කම මේක ගැන අයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ ! ඔක්කොම දන්නවා මේක ගැන jack the Giant Slayer මේක Warner bros ආයතනයේ නිෂ්පාදනයක් … අයේ ඉතින් ඒ ගැන කතා...
View ArticleThe Fast and Furious 6 [2013] සිංහල උපසිරැසි සමගින්
සුබ දවසක් වේවා හැමෝටම .ඔන්න ගෙනාවා පට්ට පතුරු ෆිල්ම් එකක් සිංහලෙන් .මේක ගැන අතටම නොදන්නා කෙනෙක් නැහැ .මොකද මේක දැනට ෆිල්ම් 5 තිරගත උනා .මේ ඒ කතාමාලාවේ 6 වෙනි දිගහැරුම .මේක උපසිරස ගැන්වීමට මාත් එක්ක...
View ArticleDead Man Down [2013] සිංහල උපසිරැසි සමගින්
ඔන්න තවත් සුපිරි සලරුවක් සිංහල උපසිරස සමග ගෙනාව ! හොද පිටපතක් නිකුත් උන සැනින් අරන් අවා ! ඇත්තටම මේක ඉතාමත් හෝධ තේමාවකින් යුත් කතාවක් !! ප්‍රදාන චරිතය රගපාන්නේ Collin Farrel නම් සුපිරි නළුවා !! සලරුව...
View ArticleTexas Chainsaw 3D [2013] (+18) සිංහල උපසිරැසි සමගින්
ටික කාලෙකට පස්සේ ඔන්න ඔයාලා හමුවෙන්න නැවතත් ආවා… මේ අවුරුද්දේ ආපු අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ.. ඔයාලා බැලුවනේ අපේ ඩිලාන් සහෝ ඉදිරිපත් කරපු Texas Chainsaw චිත්‍රපටි දෙක.. ඒ චිත්‍රපටිමාලාවේ...
View ArticlePARKER [2013] සිංහල උපසිරැසි සමගින්
මේ 2013 අවුරුද්දේ මුලදිම ආපු සුපිරි චිත්‍රපටියක් අරන් මම ආවා ඔයාලට බලන්න අරගෙන. මම කැමතිම නලුවෙක් වන Jason Statham සහ සුප්‍රකට ගායිකාවක් වගේම නිලියක් වන Jennifer Lopez තමයි මෙහි ප්‍රධාන චරිත දෙක...
View ArticleEk Thi Daayan [2013] සිංහල උපසිරැසි සමගින්
අද මම අරගෙන එන්නේ මගේ 80 වැනි උපසිරැසි නිර්මාණය,මේ ෆිල්ම් එක ගැන අද දවල් තමයි හෙඩ්ස් කිව්වේ.මේ ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලෙට නිකුත් වුනෙත් අද තමයි.චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන චරිතය...
View ArticleKick Ass [2010] සිංහල උපසිරැසි සමගින්
සුභ දවසක් හැමෝටම. සබ් එකක් දැම්මෙ නෑ ගොඩ කාලෙකින්. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග...
View ArticlePawn [2013] සිංහල උපසිරැසි සමගින්
Z☯☯M වෙබ් අඩවියේ යලි පිබිදිමට සුභාෂිංශණ එක් කරමින් ඔන්න යාහළුවනේ අපි සැහෙන කාලෙකට පස්සෙයි මෙ හමුවෙන්නේ. අපි ඔක්කම ඉන්නෙ චෙස් ලැල්ලක කිව්වොත් මොකද, එක ඇත්ත නෙද?අපි හැම වෙලෙම කාටහරි ඔන විදිහකට තමයි...
View ArticleMax Payne [2008] සිංහල උපසිරැසි සමගින්
ඔන්න යහළුවනේ මම ගොඩක් කාලෙකින් තමයි ආවේ, ඉතින් ඔන්න ඒ හිඩස වහන්න මම ලස්සනම ලස්සන බොහො දෙනෙක් කතාකල, තාමත්, අනාගතෙටත් නම රැදෙන කතාවක් අරගෙන ආවා. මොහු කවුද මෙයා තමයි “මැක්ස් පෙයින්”කියු සැනින් කාගෙත්...
View ArticleAnna Karenina [2012] සිංහල උපසිරැසි සමගින්
ආදරය හරිම සුන්දරයි. ආදර ලෝකෙ මැවෙන දේවල් වෙන කිසිම අවස්ථාවක මවන්න බෑ.ආදරය කරපු අය ඒගැන බොහොම හොඳින් දන්නවා ඇති.ඉතිං අද දෙන්න යන්නෙත් ආදරය සම්බන්ධ ලෝකෙම කතාබහට ලක්වුනු චිත්‍රයටක්. ඇනා කැරනිනා කිව්වම...
View ArticleFast and Furious 6 [2013] සිංහල උපසිරැසි සමගින්
සුබ දවසක් වේවා හැමෝටම .ඔන්න ගෙනාවා පට්ට පතුරු ෆිල්ම් එකක් සිංහලෙන් .මේක ගැන අතටම නොදන්නා කෙනෙක් නැහැ .මොකද මේක දැනට ෆිල්ම් 5 තිරගත උනා .මේ ඒ කතාමාලාවේ 6 වෙනි දිගහැරුම .මේක උපසිරස ගැන්වීමට මාත් එක්ක...
View ArticleNautanki Saala [2013] සිංහල උපසිරැසි සමගින්
ඔයාලා කවදම හරි සිය දිවි හානි කර ගන්න හදපු කෙනෙක්ගේ ජීවිතේ බේරගෙන තියෙනවද? හරි අපි හිතමු එහෙම බේර ගත්තා කියලා, ඒ බේර ගත්තු කෙනා ජීවිතේ අන්තයටම කළකිරුන,ජීවිතේ කාත් කවුරුවත් නැති කෙනෙක් නම් එතකොට ඔබ මොකද...
View ArticleThe Last Song [2010] සිංහල උපසිරැසි සමගින්
කෙටියෙන්ම කිව්වොත් ඇඬෙන Film එකක්. ඒ Ronnieගෙයි Willගෙයි ආදර කතාව නිසා නෙමේ,Ronnieගෙ තාත්තගෙ සෙනෙහස නිසා. Horror,Science, Fiction,Action films IMDb නග්ගන කාලෙක තාත්තා කෙනෙක්ගේ සෙනෙහස මුල් කරගත්ත ෆිල්ම්...
View ArticleThe Flowers of War [2011] සිංහල උපසිරැසි සමගින්
මාස ගානකට පස්සේ මාව හම්බවෙන්නේ මට මතක විදියට.එකත් සුපුරුදු හින්දි චිත්‍රපටියකින් නම් නෙමෙයි.මේ දවස් වල ටිකක් ගහාමරාගන්න විතරක් ෆිල්ම් බලන නිසා තමයි මේ ෆිල්ම් එකට උපසිරැසි එක කරන්න හැදුවේ.මට මේ...
View ArticleJaane Tu Ya Jaane Na [2008] සිංහල උපසිරැසි සමගින්
කොහොමද යාලුවනේ, කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටියකට උපසිරැසියක් අරන් ආවේ.. මේක කාලෙකට කලින් මම උපසිරැසි කරන්න හෙඩ්ස්ගෙන් ඇහුවා ඒත් ඔහු කීවේ මේක රූපවාහිනියේ කීපවාරයක්ම විකාශය උන නිසා ගොඩක් දෙනෙක් බලලා ඇති...
View ArticleZila Ghaziabad [2013] සිංහල උපසිරැසි සමගින්
2013 වසරේ ඉන්දිය සිනමාවේ නිකුත් වුන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.මේ චිත්‍රපටියේ සුපිරිම නළුවන් කිපදෙනෙක්ම රංගනයට දායකත්වය දක්වනවා.සන්ජේ දත්,විවේක් ඔබ්රොයි,අෂාඩ් වර්ෂි වැනි සුපිරි නළුවන්...
View ArticleYamla Pagla Deewana 2 [2013] සිංහල උපසිරැසි සමගින්
ඔන්න එහෙනම් ආපහු ඔයාල වෙනුවෙන් අලුත්ම හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා.චිත්‍රපටිය තමයි ”Yamla Pagla Deewana 2″ නම ඇහුවම කාටත් හුරු පුරුදු ගතියක් දැනෙන්න ඕනි.මොකද 2011 වර්ෂයෙදි Yamla Pagla Deewana පළවෙනි...
View ArticleSeven Pounds [2008] සිංහල උපසිරැසි සමගින්
ඔන්න මං අද අරගෙන ආවේ ටිකක් විතර වෙනස් විදිහක චිත්‍රපටයක්.මේක මගේ 6 වෙනි උපසිරැසි ගැන්වීමයි. ඒත් මේක ටිකක් විශේෂ චිත්‍ර පටයක්. Will Smith කියපු ගමන්ම ඕනාම කෙනෙක්ගේ සිහියට නැගෙන්නේ, ටිකක්...
View Article