මාසයක විතර විරාමයකින් පස්සේ ඔන්න ආපහු සයිට් එක ආව සතුටට කට්ටිය එකක්ම එකතුවෙලා බලන්න පුලුවන් චිත්‍රපටියක් අරන් ආවා. ඔන්න මම 2013 මාර්තු මස 15 වෙනිදා සිට ඉන්දියාවේ තිරගත කිරීම ඇරඹූ අලුත්ම හින්දි චිත්‍රපටියක් වුනු “Mere Dad Ki Maruti” චිත්‍රපටිය ඔබ වෙත අරගෙන ආවා. මේ චිත්‍රපටියේ උපසිරැසි ලබාදෙන්න කියල ඉල්ලීම් ගණනාවකුත් ත්‍රෙඩ් එකක් පුරාවට තිබුනා. කවදාවත්(...)
↧