සුභ දවසක් හැමෝටම. සබ් එකක් දැම්මෙ නෑ ගොඩ කාලෙකින්. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග උපසිරැසි නැතිව වෙන්න ඕන අනිවා බලල ඇත්තේ. ඉතිං දෙවෙනි එකත් ලඟ ලඟම එනවයි කයන ආරංචිය නිසා මේක දෙන්න ඕන කියල(...)
↧