ආදරය හරිම සුන්දරයි. ආදර ලෝකෙ මැවෙන දේවල් වෙන කිසිම අවස්ථාවක මවන්න බෑ.ආදරය කරපු අය ඒගැන බොහොම හොඳින් දන්නවා ඇති.ඉතිං අද දෙන්න යන්නෙත් ආදරය සම්බන්ධ ලෝකෙම කතාබහට ලක්වුනු චිත්‍රයටක්. ඇනා කැරනිනා කිව්වම කතාව කෙසේ වෙතත් ඕනම පොඩි ලමයෙක් පවා නම දන්නවා. ඒ මේ කතාවෙ තියෙන සුප්‍රසිද්ධ බව නිසාවෙනි. සාමාන්‍යයෙන් දෙන්නෙක් ආදරය කරන කොට ඒ අයට ඒ(...)
↧