කොහොමද යාලුවනේ, කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටියකට උපසිරැසියක් අරන් ආවේ.. මේක කාලෙකට කලින් මම උපසිරැසි කරන්න හෙඩ්ස්ගෙන් ඇහුවා ඒත් ඔහු කීවේ මේක රූපවාහිනියේ කීපවාරයක්ම විකාශය උන නිසා ගොඩක් දෙනෙක් බලලා ඇති කියලා(මොනා කරන්නද මං ටීවී බලන්නේ නෑනේ).. ඉතින් කොහොමහරි ඔයාලා දන්නවනෙ කොහොමත් රූපවාහිනියේ කීපවිටක් විකාශය උන චිත්‍රපටි වලට වඩා අපි හැමවිටම බලන්නේ විකාශය නොවුනු චිත්‍රපට හා(...)
↧