Shark Night (2011) සිංහල උපසිරැසි සමගින්
ඔන්න එහෙනම් මම මගේ 10වැනි සිංහල උපසිරැසි ගැන්විමත් අරගෙන ආවේ.නිවාඩුවක් ලැබුන ගමන්ම උපසිරැසි එකක් දෙන්න හිතුන නිසා කට්ටිය බලන්න කැමැති වෙන විදියේ චිත්‍රපටියක් තෝරගත්තා. මේ චිත්‍රපටිය 2011 වසරේ තිරගත...
View ArticleNaiyaandi (2013) දමිළ චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්
ඔන්න එහෙනම් තවත් සුපිරිම ගනයේ දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා.මේ මගේ 75වැනි සිංහල උපසිරැසි නිර්මාණය.මේ පිටපතටත් අන්තර් ජාලයේ කිසිදු භාෂාවක උපසිරැසි ගොනුවක් නැහැ.හැමදාම වගේ අංකන දත්ත පිටපත නිසි පරිදි සකස්...
View Article黑太陽731 Men Behind The Sun (1988) සිංහල උපසිරැසි සමගින්
මේ පාර මං ඔයාලට අරගෙන ආවෙ ඉතාම දුර්ලබ ගනයේ සිනමා පටයක් , දෙවන ලෝක යුද සමයේදී ” Unit 731″ නමින් හදුන්වන ජපන් හමුදා ඒකකයෙහි වෛද්‍යවරුන් විසින් මිනිසුන් යොදා සිදුකල පරික්ශන හා අත්හදා බැලීම් ගැන කියවෙන...
View ArticleBad Boys (1995) සිංහල උපසිරැසි සමගින්
ඔන්න අදනම් ගෙනාවේ සුපිරි ඇක්ෂන් තියන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකනම් නොබලපු කෙනෙක් නැතිතරම්,බෑඩ් බෝයිස් නම අහපු ගමන් දන්න කස්ටිය දන්නවා මොනවගේ සුපිරි ෆිල්ම් එකක් ද කියලා. අනිත් අය නමින් දන්නේ නැති වුනාට මේ...
View ArticleLittle Favour (2013) සිංහල උපසිරැසි සමගින්
ඔන්න තවත් කෙටි චිත්‍රපටයක් අරගෙන ආවා ඉතින් මේකේ ඉන්න නළුවෝ නම් ගොඩක් හුරුපුරුදු අය විනාඩි විස්සක් වගේ තියෙන්නේ ඒක නිසා බලන්නත් ලේසි !! imdb හේ 7.5 අගයකට හිමිකම් කියන මේ “පොඩි උදව්ව” ඇක්ෂන් වලින් නම්...
View ArticleEnemy (2013) (+18) සිංහල උපසිරැසි සමගින්
ඔන්න කට්ටියට අද අරන් ආවේ ත්‍රිලර් ගණයට වැටෙන අලුතින්ම හොද පිටපතක් නිකුත් වුනු චිත්‍රපටයක්! ඉතින් තේමාව නම් ටිකක් සංකීර්ණයි වගේ මට හැගුනු විදිහට ඉතින් මේකත් අර Cloud Atlas එක වගේ තමා මටනං ඉතින් imdb හි...
View ArticleDelivery Man (2013) සිංහල උපසිරැසි සමගින්
මේ ෆිල්ම් එකේ උපසිරසි කරන්න ටිකක් පමා උනාට සමා වෙන්න ඕන වැඩ ගොඩක හිරවෙලා ඉන්න නිසා තමයි හිතුව විදිහට ඉක්මනට මේක දෙන්න බැරි උනේ. මේ ෆිල්ම් එක තෝරාගන්න හේතු වුනේ ටික කාලෙකින් බලපු හිතට වදින කතාවක් නිසා....
View ArticleLimitless (2011) සිංහල උපසිරැසි සමගින්
කොහොමද කාලේකට පස්සේ තමයි ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවේ.මේ මගේ 3වැනි උපසිරැසි ගැන්වීම.මේක සෙනුරි අක්කා ලයින් 200ක් වගේ කරලා තිබ්බ ෆිල්ම් එකක්.එයා මේ දවස් වල රෙවලුෂන් කතාමාලාව කරගෙන යන...
View ArticleI Know What You Did Last Summer (1997) සිංහල උපසිරැසි සමගින්
තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ආවෙ. පාසල් අද්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ශ නිලියන්...
View ArticleRagini MMS 2 (2014) සිංහල උපසිරැසි සමගින්
බොහෝ පිරිසක් බලාගෙන හිටපු Ragini MMS 2 චිත්‍රපටය අරගෙන ඕං මම ආවා. මතක ඇතිනේ අපේ දර්ශන Ragini MMS (2011) චිත්‍රපටිය අරගෙන ආවා? මේක බලන්න කලින් අනිවාර්යෙන්ම ඒක බලන්න. මොකද දෙක එකිනෙකට සම්බන්ධයි. මතකයිනේ...
View ArticleThegidi (2014) දමිළ චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්
දමිල චිත්‍රපට බලන්න කැමති අයට හොද කතාවක් අරගෙන ආවා ! ටිකක් කලින් මේක ඉවර කෙරුවත් යම් යම් හේතුන් නිසා ටිකක් ප්‍රමාද වුනා ඉතින් මම වැඩිය දෙමල තෙලෙගු ඒවාට උපසිරස දෙන්නේ නැ එත් මේකනම් දැකපු ගමන් හිතා ගත්තා...
View ArticleHighway (2014) සිංහල උපසිරැසි සමගින්
චිත්‍රපටිය – Highway (2014) අධ්‍යක්ෂණය – Imtiaz Ali තිර රචනය – Imtiaz Ali සංගීතය – A.R. Rahman සිනමාකරණය – Anil Mehta සංස්කරණය – Aarti BajajIMDB දර්ශක අගය – 7.8/10 වර්ගීකරණය – Drama / Romance තිරගත වීම...
View ArticleWolf Creek (2005) සිංහල උපසිරැසි සමගින්
සත්‍ය කතාවක් මත පදනම් වුනු හොරර් ටයිප් එකේ චිත්‍රපට සමහරු බලන්න ගොඩක් කැමතියි නේ මමත් ඒ වගේ කෙනෙක් මම 2012 ලබා දුන්නු මගේ පළවෙනිම තනියෙන් කරපු උපසිරස නිර්මානය වන Texas chainsaw massacre හා Texas...
View ArticleQueen (2014) සිංහල උපසිරැසි සමගින්
තම විවාහයට එක් දිනක් තිබියදි තම පෙම්වතා හැරයාම නිසා කම්පනයට දුකට පත්වෙන රාණි නම් තරුණිය තමන්ගේ මධුසමය වෙනුවෙන් සැලසුම් කර තිබු පැරිසියේ සංචාරය තනියම ගත කිරිමට සිතාගනී.මෙසේ කාත් කවුරුත් නොදන්නා දේශයක...
View ArticleWolf Creek 2 (2013) සිංහල උපසිරැසි සමගින්
ඔන්න ඉතින් පොරොන්දු වුනා වගේම wolf creek දෙවෙනි චිත්‍රපටය සමග ඔබව හමුවෙන්න ආවා පලවෙනි එක බලපු අයනම් ඉතින් දැනගන්න ඇතිනේ මේ චිත්‍රපටයේ ස්වාභාවය ඉතින් දෙවෙනි කතාව දිව යන්නෙත් ඒ ආකාරයටම තමා … හැබැයි මේකේ...
View ArticlePompeii (2014) සිංහල උපසිරැසි සමගින්
ඔන්න යාළුවනේ අපි තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආයෙමත් ආවා. මේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න මගේ පරණ යාළුවා (DilanH) සෑහෙන්න මහන්සි වුනා. ඉතින් ඊයේ තමා අද අපි ගෙනාපු චිත්‍රපටියේ හොද පිටපතක් නිකුත්...
View ArticleBhoothnath (2008) සිංහල උපසිරැසි සමගින්
මේ චිත්‍රපටියේ දෙවැන්න දැනට අතිසාර්ථකව තිරගත වෙන නිසා ඒ චිත්‍රපටිය ඔයාලා වෙත ලබාදෙන්න කලින් අපි හිතුවා මේකේ පලමු චිත්‍රපටිය ඔයාලාට දෙන්න. මේක තිරගත උනේ 2008 අවුරුද්දේ. මේ චිත්‍රපටියේ අපි දන්න කියන නළු...
View Article180 Rules Kidaiyadhu (2011) දමිළ චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්
zoom.lk අඩවියට සුභ පතමින් ඔන්න මාත් අද zoom වෙබ් අඩවියට මගේ පලමු උපසිරැසිය දෙන්න යන්නේ. හැමදාම සයිට් එකට ඇවිත් උපසිරැසි අරන් යන එකේ, මටත් හිතුනා zoom එක වෙනුවෙන් උපසිරැසියක්...
View ArticleGunday (2014) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හින්දි ෆිල්ම් එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා, මේක ඊයෙ තමයි දෙන්න හිටියෙ, ඊයෙ ඇරෝ එකත් එක්කම සෙට් වුන නිසා අද තමයි අරගෙන එන්න පුලුවන් වුනේ, ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම්, මේක...
View ArticleDhoom 3 (2013) සිංහල උපසිරැසි සමගින්
ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපටියක් වන වගේම 2013 අග භාගයේදි මෙන්මෙ වැඩියෙන්ම 2014 වසරේ කතා වුන චිත්‍රපටියක් ලෙස ඩුම් 3 චිත්‍රපටිය හදුන්වා දෙන්න පුලුවන්.අමිර්ඛාන්, අභිෂෙක් බච්චන්,උදය...
View Article