ඔන්න අදනම් ගෙනාවේ සුපිරි ඇක්ෂන් තියන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකනම් නොබලපු කෙනෙක් නැතිතරම්,බෑඩ් බෝයිස් නම අහපු ගමන් දන්න කස්ටිය දන්නවා මොනවගේ සුපිරි ෆිල්ම් එකක් ද කියලා. අනිත් අය නමින් දන්නේ නැති වුනාට මේ ෆිල්ම් එකේ කොටසක් හරි බලලා ඇති. ෆිල්ම් එක ගැන කතා කරනවනම්, මේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එක එන්නේ 1995දී. මේකෙන් කියවෙන්නේරහස් පරීක්ෂකයෝ(...)
↧