ඔන්න තවත් කෙටි චිත්‍රපටයක් අරගෙන ආවා ඉතින් මේකේ ඉන්න නළුවෝ නම් ගොඩක් හුරුපුරුදු අය විනාඩි විස්සක් වගේ තියෙන්නේ ඒක නිසා බලන්නත් ලේසි !! imdb හේ 7.5 අගයකට හිමිකම් කියන මේ “පොඩි උදව්ව” ඇක්ෂන් වලින් නම් නොඅඩුව තියෙනවා ඒ වගේම Benedict Cumberbatch ගේ අති දක්ෂ රංගනයෙන් හැඩවී ඇති මේ සලරුව හැමෝගෙන්ම නරබන්න කියලා ඉල්ලනවා ..කතාව ගැන(...)
↧