කොහොමද කාලේකට පස්සේ තමයි ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවේ.මේ මගේ 3වැනි උපසිරැසි ගැන්වීම.මේක සෙනුරි අක්කා ලයින් 200ක් වගේ කරලා තිබ්බ ෆිල්ම් එකක්.එයා මේ දවස් වල රෙවලුෂන් කතාමාලාව කරගෙන යන නිසා මට මේක කරන්න කියලා දුන්නා.මේකත් කලින් චිත්‍රපටි වගේම ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපටියක්.මේකේ වයිෆයි වල කොපි දෙකක් නිකුත් වෙලා තියෙනවා.මේක 750 කොපි එකට සබ්(...)
↧