සැහෙන දවසක් කට්ට කලා වගේම සැහෙන මහන්සියක් වෙලා ඔන්න උපසිරැසි එකක් ගෙනාවා. මේක තමයි මම ස්ක්‍රිනර් එකකට දාපු දෙවැනි සබ් එක වගේම සමහර විට අවසන් සබ් එක වෙන්නත් පුලුවන්. මොකද මේකට බොහෝම අමාරුවෙන් ලයින්ස් හදලා හදලා දැම්මේ.මතක ඇති නේ 2012 අවුරුද්දෙත් අපි මේ විදියට ටයිම් ලයින් හදලා සබ් එකක් දැම්මා. ඒ Jism 2 [2012] චිත්‍රපටියට.(...)
↧