මුලින්ම මගේ 100 වෙනි උපසිරැසියට සුභ පතපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි! ඔන්න ඉතින් අදත් මම සුපිරිම ඝනයේ චිත්‍රපටයක් අරගෙන ආවා, ගොඩක් දෙනෙක් මේකෙ හොද කොපියක් එනකම් බලාගෙන හිටියෙ මොකද මේකෙ සුපිරි නළුවෙක් ඉන්න නිසා, ෆිල්ම් එක ගැන විස්තර කියනවනම්, 2014 මාර්තු 19 වෙනිදායින් ලොස් ඇන්ජලීස් වලින් තමයි මේක තිරගතවීම ආරම්භ කලේ, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ(...)
↧