ඉතින් කොහොමද යාළුවනේ. මම නං සූම් එකට අලුත්. ඒ වගේම සූම් එකට කරන පළවෙනි උපසිරැසිය. මට උපසිරැසියක් දාන්න ඕන මං දැනටම එකක් තෝරගෙන තියෙන්නෙ කියපුවාම මොනවත් නාහාම අලුත් එකක් හිංදා කට්ටිය කැමති වෙයි කියල මට උඩිංම අවසරය හම්බුණා.. ඉතිං මට අවස්තාවක් දුන්න සූම් උපසිරැසි අංශයට ස්තූතිවන්ත වෙනව. ඒ වගේම මං ඔයාලගෙන් ඉල්ලනව මගෙ අළුත් වැඩේ(...)
↧