ඔන්න ඉතින් අද අපි අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුන තවත් හොද චිත්‍රපටයක් එක්ක, මේකෙ පළවෙනි කොටසටත් අපේ අඩවියෙන් උපසිරැසි නිකුත් කරලා තියෙනවා, Born to Race (2011) පලවෙනි කොටස බලල නැති අය මෙතනින් ගිහින් ඒක බලන්න, පළවෙනි කොටසෙදි සිද්ද වෙන්නෙ ඩැනී කෘගර් එයාගෙ රේස් පදින ජීවිතය ආරම්භ කරන විදියනෙ, ඉතින් මේ පාර කොටසෙදි සිද්ද වෙන්නෙ, ඩැනී කෘගර්ට(...)
↧