ගොඩක් කාලෙකින් නේද යාළුවනේ හම්බවෙන්නේ…. ඔන්න ඉතිං මාස ගානකට පසුව ආයෙත් උපසිරැසි දෙන්න තීරණය කරා..හැබැයි මේ චිත්‍රපටය නම් හම්බුනේ අහම්බෙන් වගේ.. ඒ වගේම වැඩ රාජකාරි අස්සේ තමයි කරන්න වුනේ.ඉතිං චිත්‍රපටය කලට වේලාවට දෙන්න බැරිවුන එකට ගැන හදවතින්ම කණගාටු වෙනවා…උපසිරැසිය දෙන්න ගත්ත වෙලාවෙ ඉඳන් කරදර ගොඩක් ඇතිවුනා… ඇත්තටම කිව්වොත් ඊයෙ මගෙ අම්මත් රෝහල් ගත කරන්න වෙලා(...)
↧