ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. මේ චිත්‍රපටියේ හොද පිටපත් එනකම් ගොඩක් අය ඇගිලි ගැන ගැන නේ හිටියේ. ඔන්න ඊයේ බුලුරේ පිටපතක් නිකුත් උනා. ඉතින් එක ලැබුන ගමන්ම තමයි සබ් එක දාලා ඔයාලට මේ අරන් ආවේ.මේ චිත්‍රපටියටත් පළමු චිත්‍රපටියට වගේම හොද ප්‍රතිචාර හම්බුනා. ඒ IMDB හි 6.7ක අගයක් ලබාගනිමින්. ලොකු පොඩි(...)
↧