ඔන්න එහෙනම් මේ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටිය තමයි මේ අරන් ආවා. චිත්‍රපටි තුනත් එක්කම එකතු වෙලා හිටියා නම් කතාව ගැන අමුතුවෙන් ඔයාලාට කියන්න උවමනා වෙන එකක් නැහැ නේ.Ashley Parker Angel,Jillian Murray,Marnette Patterson,Jessie Nickson,John Schneider,Ethan S. Smith රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය ගැන කිව්වොත් දකුණු ෆොරිඩාවේ ජිවත් වෙන Carson Wheetly කියන්නේ සල්ලිකාර තාත්තා කෙනෙක් ගේ පුතෙක්.මොහු(...)
↧