ඔන්න එහෙනම් නයිට් රයිඩර් එකට උපසිරැසි දෙන අතරේ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක මේ වසරේ තිරගත වුණු චිත්‍රපටයක්. පිටපතක් නිකුත් වු විගස තමයි මේ විදියට උපසිරැසි අරගෙන ආවේ.කතාව දිහා පොඩ්ඩක් බලනවනම් මේක මුස්ලිම් පවුලක තරුණියකගේ නොමනා හැසිරීම නිසා ඇයගේ පවුලෙන් ඇයව මරාදැමීමට උත්සාහ කිරීම පිළිබඳ කතාවක්. ඔයාලා දන්නවනේ ඒ අයගේ ආගම් වල නීති රිති(...)
↧