කොහොමද යාළුවනේ? මාස පහකට විතර පස්සේ මගේ 43වෙනි සිංහල උපසිරැසිය සමග මම ආපහු ආවා.කාර්යබහුලත්වය නිසාම මාස පහක් විතර යනකම් මට අළුත් සිංහල උපසිරැසියක් කරගන්න වෙලාවක් හම්බවුනේ නෑ.ඒත් ආපහු අද ඉදන් පුරුදු විදියට සතියට එක උපසිරැසියක්වත් දෙන්න බලනවා. අද මම ගෙනාවේ මේ වසරේ (2014) නිකුත් වුණු ලස්සනම ලස්සන තෙළිගු චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම පයිසා, සිංහලෙන් කියනවා නම්(...)
↧